Tuesday, November 30, 2010

"ලෝකයෙන් එහා"ට පිය නගමු..

    අපි වැඩිදෙනෙක් අපේ ලෝකයෙන් එහා මොනවද වෙන්නේ කියල හිතන්නෙ නැති තරම්. ඒත් අපේ ලෝකයෙන් එහා තියෙන සෑම දෙයක්ම අපිට අලුත් දේවල් නේද. මේ අපේ පුන්චි ලෝකය තුල කෙතරම් දේවල් සිදුවෙනවද. ඉතින් ඒ වගේ ග්‍රහලෝක බිලියන ගනනක් තියෙන මේ විශ්වය තුල අපි නොදන්න විශ්මයජනක දේවල් කෙතරම් සිදුවෙනව අතිද.
    මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ සින්හල බ්ලොග්ස් කියවන යාලුවන්ට අපේ ලෝකයෙන් එහා වෙන දේවල් ගැන සොයන්න පුන්චි පෙලඹවීමක් ඇති කරන්න හිතාගෙන. මගේ වෑයම සාර්ථක වෙන්න මට ඔයාලගෙ සහයෝගය ඕන.
    ඔයාලටත් පුලුවන් මේ බ්ලොග් එකට ලිපි ලියන්න. විශ්වය ගැන, විශ්ව ගවේශනය ගැන ඔයල ලියන ලිපි මට e - mail කරන්න. මම ඒ ලිපි ඔයාලගෙ නමින් පලකරන්නම්
              kushan.srilanka@gmail.com
                                      ...බොහොම ස්තුතියි...

6 comments:

  1. පට්ට බන්!!! - රජි

    ReplyDelete
  2. good article.improve it...................

    ReplyDelete
  3. බොහොම ස්තුතියි හෑමෝටම....

    ReplyDelete
  4. jaya weewa... ape thawath kenek onna blog kotanna awith ne??? suba pathum tikka aiya... api oya ekka innooo.. awula thiyenne mage tikiri moleta meka tikak loku wadi ekai...

    ReplyDelete
  5. @නිරහංකාර අහිංසකාවි: හි හී.. කොහොමද ටිකිරි මොලේ.. :P
    ගොඩාක් ස්තුතියි නන්ගි.. ජය වේවා...

    ReplyDelete